"V FM සිද්ධමුල්ල" සම්පූර්ණ වැඩසටහන (VIDEO) | EW Media
ජාතික තරුණ සේවා සභාව මඟින් ලාංකීය තාරුණ්යය උදෙසා මේ වන විට ක්රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්යක්ෂක
ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා ඊයේ (28) උදෑසන V FM නාලිකාව මඟින්
සජීවීව විකාශය කළ "සිද්ධමුල්ල" සමාජ විවරණ වැඩසටහන සඳහා සහභාගී වුණා.
No comments: