මහරගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු පාඨමාලාවන් හැදෑරූ සිසු සිසුවියන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම (PHOTOS) | EW Media
ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ මහරගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ
පුහුණු පාඨමාලාවන් හදාරා සාර්ථකව නිම කළ සිසු සිසුවියන් සඳහා සහතිකපත්
ප්‍රධානය කිරීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ
එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. ඒ ජාතික
තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී.
මෙහිදී පූර්ණකාලීන පාඨමලා 15 ක් හා අර්ධකාලීන පාඨමාලා 37 ක් හැදෑරු සිසු සිසුවියන් 1137 ක් සඳහා සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම සිදුකරනු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලාවන් හැදෑරු සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා.

No comments: