සීතාවක “නායකත්ව පුහුණු වැඩසටහන" නිරීක්ෂනය කිරීම (PHOTOS) | EW Media
දකුණු ආසියාවේ විශාලතම ස්වේච්ඡා තරුණ සංවිධානය වන ශ්‍රී ලංකා යෞවන සමාජ
සම්මේලනයට අනුබද්ධ සීතාවක යෞවන සමාජ සම්මේලනය විසින් සංවිධානය කළ “නායකත්ව
පුහුණු වැඩසටහන" පසුගියදා සාලාව Skybase Adventure Park හීදි පැවැත්වුණා.
දින 3 ක් පුරා පැවැති මෙම නායකත්ව පුහුණු වැඩසටහන නිරීක්ෂනය කිරීම සඳහා
පසුගියදා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද
වැලිංඅංගේ මැතිතුමා එහි සංචාරයක නිරත වුණා.
විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම තුලින් අනාගත තාරුණ්‍යයේ අභිලාෂයන් මල්ඵල ගැන්වීමට මෙවන් නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් මහත් පිටුවහලක් ලැබෙන අතර ඒ සඳහා දැන් සිටම දැනුමෙන් හා ආකල්ප ගොඩනැංවීම තුලින් ඒ සඳහා ඔවුන් සන්නද්ධ කිරීම අපේ යුතුකමකි.

No comments: