NYSCO 2018 වාර්ෂික මහ සභා රැස්වීම (PHOTOS) | EW Media
ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපාකාර
සමිති සංගමයේ (NYSCO) 2018 වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා පැවැත්වුණා. ඒ
ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිංඅංගේ
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාව සඳහා NYSCO සමූපාකාර සමිති සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
මෙම අවස්ථාව සඳහා NYSCO සමූපාකාර සමිති සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

No comments: