ජාතික තරුණ සේවා සභාවෙන් ඵලදායිතා තත්වකව නායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් (PHOTOS) | EW Media
ඵලදායිතාවෙන් යුතු විශිෂ්ඨ රාජ්‍ය ආයතනයක් බවට ජාතික තරුණ සේවා සභාව
පත්කිරීමේ අරමුණින් එම කාර්‍යයට නායකත්වය ලබාදෙන ජාතික තරුණ සේවා සභාවට
එක්වූ නවක සේවක මහත්ම මහත්මීන් උදෙසා පැවැත්වූ ඵලදායිතා තත්වකව නායකයින්
පුහුණු කිරීමේ වැඩසටහනක් පසුගියදා බටංගල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එමෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියා.
ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එමෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියා.

No comments: