Breaking News

හලාවත හා ආණමඩුව වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයන්හී පාඨමාලාවන් හැදෑරු අභ්‍යාසලාභීන් හට සහතිකපත් පිරිනැමේ (PHOTOS) | EW Media

ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ හලාවත හා ආණමඩුව වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයන්හී පාඨමාලාවන් හැදෑරු අභ්‍යාසලාභීන් හට සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවය ඊයේ (18) වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මැතිතුමාගේ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 

ඒ ආණමඩුව සුදුම්පාය ශාලාවේදී.මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාඨමාලාවන් හැදෑරු අභ්‍යාසලාභීන් හා ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා.















No comments:

Powered by Blogger.