Breaking News

යොවුන් පුර ජවසම්පන්න තාරුණ්‍යයයෙන් තරුණ සේවා සභාපතිට හිමිවූ උණුසුම් පිළිගැනීම (PHOTOS) | EW Media

විජයග්‍රාහී 9 වන යොවුන් පුරයේ සමාප්තිය සටහන් වූ පසුගියදා දිවයිනේ සිව් දෙසින් පැමිණි තාරුණ්‍යය සිය ගම් බිම් බලා පිටත්ව යාමට පෙර ඔවුන්ට සමු දීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා ඔවුන් සිටින කඳවුරු භූමියට පැමිණියා.

එහිදී සභාපතිතුමාට යොවුන් පුර ජවසම්පන්න තාරුණ්‍යයයෙන් හිමිවූ‍යේ ඉතා උණුසුම් පිළිගැනීමක්. ඔවුන් විසින් සභාපතිතුමාව සිය උර මතින් රැගෙන එක රෑනක් ලෙසින් යොවුන් පුර භූමි‍යේ ගමන් කරන අයුරු කැමරා කාචයේ මෙසේ සටහන් වී තිබුණා. ‍මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.














No comments:

Powered by Blogger.