"නිස්කෝ ව්‍යාපාරික අවුරුදු පොළ" මෙවරත් මහරගමදී (PHOTOS) | EW Media
ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමිති සංගමය
මඟින් 43 වන වරටත් සංවිධානය කරනු ලබන "නිස්කෝ ව්‍යාපාරික අවුරුදු පොළ"
මෙවරත් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ඊයේ (05) උදෑසන ආරම්භ වුණා. ඒ
ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
මෙම නිස්කෝ ව්‍යාපාරික අවුරුදු පොළ අප්‍රේල් මස 05 වන දින සිට 10 වන දින දක්වා පැවැත්වෙන අතර ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක් මෙම ව්‍යාපාරික පොළ තුලින් ලබා ගත හැකි බව සංවිධායක මණ්ඩලය පවසනවා. මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.

No comments: