යොවුන්පුරය 2018 භූමියේ වැඩකටයුතු හා එහි වර්ථමාන තත්වය නිරීක්ෂණය කළ සභාපතිතුමා (PHOTOS) | EW Media
දිවයිනේ සිව් දිග සිසාරා ශ්‍රී ලාංකීය තාරුණ්‍යය එකම තැනකට රොද බඳින විජයග්‍රාහී 9 වන යොවුන්පුරය 2018
භූමියේ වැඩකටයුතු හා එහි වර්ථමාන තත්වය නිරීක්ෂණය කිරීම සඳහා ජාතික තරුණ
සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා ඊයේ
(27) රාත්‍රියේදී කුරුනෑගල, නිකවැරටිය පශුසම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය වෙත
පැමිණියා.
එහිදී සභාපතිතුමා විසින් යොවුන් පුර කඳවුරු භූමියේ ඉදිකර ඇති සෑම කඳවුරකටම ගොස් එහි පෙර ගමන් පැමිණි තරුණයින් සමඟින් සිය දුක සැප බෙදාගනිමින් කඳවුරු භූමියේ මේ වන විට ඇති යටිතල පහසුකම් පිළිබඳ තත්වයද සොයා බැලුවා.

No comments: