දිවයිනේ සිව් දිග සිසාරා ශ්‍රී ලාංකීය තාරුණ්‍යය එකම තැනකට රොද බඳින විජයග්‍රාහී 9 වන යොවුන්පුරය වෙනුවෙන් තාරුණ්‍යයේ ජවයෙන් උරෙන් උර ගැටී තම දිස්ත්‍රික්කය දිනවන්නට පෙර ගමන් ගිය යෞවනයෝ නිකවැරටිය යොවුන් පුර භූමියේදී තම කඳවුරු බිම් සකසන අයුරු....
No comments: