Breaking News

9 වන යොවුන්පුර වැඩසටහන පිළිබඳව විශේෂ සාකච්ඡාවක් (PHOTOS) | EW Media

මාර්තු 28,29,30,31 හා අප්‍රේල් 01 යන දිනයන්හීදි කුරුණෑගල, නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත 9 වන යොවුන්පුර වැඩසටහන පිළිබඳව පළාත් රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ නිකවැරටිය පශු සම්පත් මණ්ඩල පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී. මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායකයින් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියා.














No comments:

Powered by Blogger.