විජයග්‍රාහී 9 වන යොවුන්පුර නගර සභාවේ පුරපති ධූරය රුවන් සුදේෂ්ට (PHOTOS) | EW Media
තාරුණ්‍යයේ සිහින දොරටු විවර කරගනිමින් අනාගත නිවැරදි දිශානතිය සොයා
යෑමේ අරමුණින් දිවයිනේ සිව් දිග සිසාරා ශ්‍රී ලාංකීය තාරුණ්‍යය එකම තැනකට
රොද බඳින විජයග්‍රාහී 9 වන යොවුන්පුර
වැඩසටහනේ ප්‍රමුඛ කාර්යයක් වන යොවුන් පුර නගර සභාව සහ එහි නිලධාරී මණ්ඩලය
පත් කිරීම හා නිල ලාංඡන පැළඳවීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක
ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) දින සිදු
කෙරුණා.
ඒ කුරුණෑගල, නිකවැරටිය පශු සම්පත් මණ්ඩල පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී.
ඒ කුරුණෑගල, නිකවැරටිය පශු සම්පත් මණ්ඩල පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී.














No comments: