Breaking News

අවුරුදු නිවාඩුවෙන් පසු තරුණ සේවා සභාව රාජකාරී කටයුතු අරඹයි (PHOTOS) | EW Media

ජාතික තරුණ සේවා සභාව 2018 වසරේ සිංහල අළුත් අවුරුදු උත්සවය නිමාවීමෙන් අනතුරුව චාරිත්‍රානුකූලව රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ ප්‍රධාන උත්සවය අද (18) දින ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 

ඒ ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී. මෙම අවස්ථාව සඳහා ආයතනයේ නිලධාරී මහත්ම මහත්මීන් සහ සේවක මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියා. 












No comments:

Powered by Blogger.