Breaking News

"හෙට දිනන පෙර දැක්ම" ප්‍රදර්ශන කුටි නීරික්ෂණයට අගමැති එයි (PHOTOS) | EW Media

#77 පෙරළියට 40 යි හෙට දිනන පෙර දැක්ම විශේෂ ප්‍රදර්ශනයට සමඟාමීව පවත්වනු ලබන ගෙවී ගිය හතලිස් වසර රට තුළ ඇතිවු ආර්ථික විප්ලවය හා රජයේ අනාගත ඉදිරි දැක්ම පිළිබඳව සියළුම අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (27) සවස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාද සහභාගී වුණා.

මෙම අවස්ථාව සඳහා මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා.

එහි ඡායාරූප පහතින් දැක්වෙනවා.




















Pix By :- Rasika Sanjeewa (NYSC)
Dinesh Fernando @ EW Media

No comments:

Powered by Blogger.