"77 පෙරළියට 40 යි" හෙට දිනන පෙර දැක්ම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (PHOTOS) | EW Media
එක්සත්
ජාතික පක්ෂය විසින් රටට විවෘත ආර්ථිකය හඳුන්වාදී කළ ආර්ථික පෙරළියට හා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් පිරීම
නිමිත්තෙන් පවත්වන "77 පෙරළියට 40 යි" හෙට දිනන පෙර දැක්ම විශේෂ
ප්‍රදර්ශනයේ සමාරම්භය ඊයේ
(27) සන්ධ්‍යාවේදී ආරම්භ වුණා.
ඒ අග්‍රාමත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා සහ මැති ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවී සිටියා.
එම ඡායාරූප පහතින් දැක්වෙනවා .
Pix By : Rasika Sanjeewa (NYSC)
Dinesh Fernando @ EW Media

No comments: