"77 පෙරළියට 40 යි" හෙට දිනන පෙර දැක්ම විශේෂ ප්‍රදර්ශණයේ සමාරම්භයට සියළු කටයුතු සූදානම් - EW Media
එක්සත් ජාතික පක්ෂය විසින් රටට විවෘත ආර්ථිකය හඳුන්වාදී කළ ආර්ථික පෙරළියට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් පිරීම නිමිත්තෙන් පවත්වන විශේෂ ප්‍රදර්ශනයේ සමාම්භය අද (27) සන්ධ්‍යාවේදී ආරම්භ වනවා. ඒ අග්‍රාමත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
එම ප්‍රදර්ශනයේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අද උදෑසන ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා තරුණ සේවා සභා පරිශ්‍රයේ ඉදි කර ඇති ප්‍රදර්ශණ භූමිය වෙත පැමිණ සිටියා.
මෙම වැඩසටහනට සමඟාමීව ගෙවී ගිය හතලිස් වසර හා රජයේ අනාගත ඉදිරි දැක්ම
පිළිබඳව සියළුම අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන විශේෂ ප්‍රදර්ශන කුටි
වලින්ද මෙම වැඩසටහන සමන්විත වනවා.
මීට අමතරව මෙම ප්‍රදර්ශණය පැවැත්වෙන ජූලි මස 27,28,29,30 යන දින 4 පුරා සෑම දිනයකදීම රාත්‍රියේ සංගීත ප්‍රසංග මාලාවක්ද පැවැත්වීමට නියමිත බව මේ සම්බන්ධව අප කළ කරුණු විමසීමකදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා ප්‍රකාශ කළා.
එහි ඡායාරූප පහතින් දැක්වෙනවා.
Pix By : Rasika Sanjeewa (NYSC)
Dinesh Fernando @ EW Media

No comments: