Breaking News

ටෙලිවිෂනයට නිර්මාණකරුවන් රැසක් බිහිකළ නිස්කෝ වීඩියෝ පාඨමාලාවේ දෙවන අදියර ඇරඹේ - EW Media

මෙරට ‍ටෙලිවිෂනයට විශිෂ්ඨ හැකියාවන් ඇති නිර්මාණකරුවන් රැසක් බිහි කළ ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ නිස්කෝ වීඩියෝ පාඨමාලාව හැදෑරීම සඳහා බඳවාගත් දෙවන කණ්ඩායමේ සමාරම්භය පසුගිය (20) දා ආරම්භ වුණා.

ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාව සඳහා තරුණ සේවා සභාවේ නිලධාරීන් සහ නිස්කෝ වීඩියෝ පාඨමාලාව හැදෑරීම සඳහා බඳවාගත් නවක සිසුන් පිරිසක් සහභාගීවී සිටියා.








No comments:

Powered by Blogger.