ජාතික තරුණ සේවා සභා මූලස්ථානය 2017 නව වසරේ වැඩ අරඹයි - EW Media
ජාතික
තරුණ සේවා සභාව 2017 නව වසරේ චාරිත්‍රානුකූලව රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ
ප්‍රධාන උත්සවය පසුගිය (02) වන දින ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක
ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ
ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී. මෙම අවස්ථාව සඳහා ආයතනයේ නිලධාරී මහත්ම
මහත්මීන් සහ සේවක මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියා. මේ අප නෙත
ගැටුණු එහි සොඳුරු දසුන් කිහිපයක්.
Pix By :- Rasika Sanjeewa (NYSC)
Dinesh Fernando @ EW Media
Pix By :- Rasika Sanjeewa (NYSC)
Dinesh Fernando @ EW Media














No comments: