රට පුරා සිව් දිගින් පැමිණි තාරුණ්‍යය එකට එක්වු "සංහිඳියාවේ අසිරිමත් මංගල්‍යය" නිමා වෙයි - EW Media
ජාතික
ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යෞවන සමාජ
සම්මේලනය, ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන තාරුණ්‍යයේ
සංහිඳියාවේ අසිරිමත් මංගල්‍යය "ජාතික යොවුන් නත්තල් උත්සවය" පසුගියදා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු
නිරෝෂන් පෙරේරා,ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ
එරන්ද වැලිඅංගේ යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ වෙන්නප්පුව
නියිනමඩම දේවස්ථානය පරිශ්‍රය හා ශාන්ත මරියා විද්‍යාලීය ක්‍රිඩාංගන
පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්. මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ සතර දෙසින්
පැමිණි තාරුණ්‍යය මහත් හරසරින් එතුමන්ලාව පිළිගත් මොහොතයි. මෙවර "ජාතික
යොවුන් නත්තල් උත්සවය" ඊයේ සහ අද දිනයේ පැවැත්වෙන අතර මේ සඳහා තරුණ
තරුණියන් 1500 දෙනෙකු පමණ සහභාගී වී සිටියා. මේ අප නෙත ගැටුණු එහි සොඳුරු
දසුන් කිහිපයක්.
Pix By :- Rasika Sanjeewa
Dinesh Fernando @ EW Media
Pix By :- Rasika Sanjeewa
Dinesh Fernando @ EW Media




















No comments: