Breaking News

සිව් වන යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම දෙසැම්බර් 18 වැනිදා

ගම හදන නායකත්වය තුලින් රට හදන නායකත්වය තුලින් තාරුණ්‍යය බල ගන්වන 4 වන යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම 2016.12.18 පෙ.ව 07.00 සිට ප.ව 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 670 කදී පැවැත්වීමට නියමිතයි. තාරුණ්‍යයේ අභිමානය කැටුව යොවුන් ඔබේ ඡන්දය භාර දෙන්න.

Dinesh Fernando @ EW Media


No comments:

Powered by Blogger.