තරුණ සේවා සභාපති ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට රැකියා අවස්ථා මං පෙත් විවර කරයි
ජාතික
ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී
ලංකා යෞවන සමාජ සම්මේලනය, කොළඔ යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලය එක්ව සංවිධානය
කරනු ලැබූ "රැකියා පොළ - 2016" රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක රැකියා
අවස්ථා ශ්‍රී ලාංකීය තාරුණ්‍යය වෙත උදාකරලීමේ උදාර අරමුණ පෙර දැඩිකරගෙන
අද (09) දින ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද
වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී
ආරම්භ වුණා. මේ වැඩසටහ සඳහා සේවා සැපයීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික
අංශය නියෝජනය කරමින් ආයතන රාශියක් පැමිණ පැමිණ සිටි අතර දිවයිනේ විවිධ
ප්‍රදේශ නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක්ද මෙම "රැකියා පොළ -
2016" වැඩසටහන සඳහා සහභාගී වී රැකියා අවස්ථාවන් ලබා ගැනීමේ අරමුණින් ජාතික
තරුණ සේවා සභා පරිශ්‍රය වෙත පැමිණ සිටියා. මේ එහි සොඳුරු දසුන් කිහිපයක්.
Pix By : Rasika Snajeewa
Dinesh Fernando @ EW Media
Pix By : Rasika Snajeewa
Dinesh Fernando @ EW Media























No comments: