Breaking News

තරුණ සේවා රූපවාහිනී Super League වොලිබෝල් තරඟාවලිය ඇරඹේ (PHOTOS) | EW Media

32 වැනි තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් තරඟාවලියේ සමාරම්භය පසුගියදා (08) ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 

ඒ ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී. මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියා. 











No comments:

Powered by Blogger.