Breaking News

තරුණ සේවා සභාවෙන් නත්තලට අඩු මිලට භාණ්ඩ ගන්න නිස්කෝ ව්‍යාපාරික පොළක් - EW Media

ජාතික තරුණ සේවා සභාවට අයත් ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමිති සංගමය මඟින් සංවිධානය කරනු ලබන 41 වන නිස්කෝ ව්‍යාපාරික පොළ මෙවරත් තරුණ සේවා සභා පරිශ්‍රයේදී පසුගියදා ආරම්භ වුණා. ඒ ජාතික තරුණ ‍සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම නිස්කෝ ව්‍යාපාරික පොළ දෙසැම්බර් මස 20 වන දින සිට 25 වන දින දක්වා පැවැත්වෙන අතර ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක් මෙම ව්‍යාපාරික පොළ තුලින් ලබා ගත හැකි බව සංවිධායක මණ්ඩලය පවසනවා. මේ එහි අප නෙත ගැටුණු සොඳුරු දසුන් කිහිපයක්.

Pix By :- Rasika Sanjeewa (NYSC
Dinesh Fernando @ EW Media














No comments:

Powered by Blogger.