30 වැනි තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන වොලිබෝල් ශූරතාවය ශ්‍රී ලංකා යුධ හමුදාවට
30
වැනි තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල්
තරඟාවලියේ අවසාන මහා තරඟය ඊයේ (11) දිනයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා
ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු
රාජ්‍ය අමාත්‍ය ගරු නිරෝෂන් පෙරේරා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති /
අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ
ක්‍රීඩා අධ්‍යක්ෂක පාලිත සෙනරත් යාපා යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වුණා. ඒ ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී. මෙහිදී 30 වැනි
තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් ශුරතාවය
දිනාගනු ලැබුයේ ශ්‍රී ලංකා යුධ හමුදා වොලිබෝල් කණ්ඩායම වන අතර අනුශුරතාවය
ලංකා විදුලිබල මණ්ඩල වොලිබෝල් කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. මේ එහි
සොඳුරු දසුන් කිහිපයක්.
Pix By :- Rasika Sanjeewa
Dinesh Fernando @ EW Media
Pix By :- Rasika Sanjeewa
Dinesh Fernando @ EW Media















No comments: