Breaking News

සිව් වන යොවුන් පාර්ලිමේන්තුව සදහා ඡන්දය ප‍්‍රකාශ කිරීම ලබන 18 වනදා

සිව් වන යොවුන් පාර්ලිමේන්තුව සදහා ඡන්දය ප‍්‍රකාශ කිරීම ලබන 18 වනදා පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබේනවා. මෙවර මධ්‍යස්ථාන 661 කදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස ලක්ෂ 3 ක්. මැතිවරණ කොට්ඨාස 160 ක් සදහා අපේක්ෂකයන් 945 දෙනෙක් මෙවර යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිිටිනවා. යොවුන් පාර්ලිමේන්තුව සභිකයන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 160 දෙනෙක් තෝරාගන්නේ මැතිවරණ කොට්ඨාස පදනම් කරගනිමින්. 

Dinesh Fernando @ EW Media

No comments:

Powered by Blogger.